2023-10-15

Compilation Process in C / සිංහල

“C” compilation Process එක, කලින් ලිපියේ සදහන් කළා ඔයාලට මතක ඇති , අපි ලියපු programme එක compile කර ගැනීමේදී , එම compilation process එක steps කීපෙකට වෙන බව , ඉතින් අද අපි ඒ steps කීපය ගැන බලන්න තමයි යන්නේ . ඊට කලින් කවුරු හරි මේ ලිපියෙන් කියවන්න පටන් ගත්ත නම් ඒ අය සදහා මම පොඩි ආරම්බයක් විදියට අයෙත් මේ පොඩි විස්තරෙන්ම පටන් ගන්නම් . සරලවම , අපි compiler එකක් බාවිතයට ගන්නේ අපි ලියන programme එක machine code එක බවට convert කර ගැනීමට , මොකද පරිගණකයට තේරෙන්නේ 0,1 එහෙමත් නැත්නම් binaries නිසා , ඉතින් විවිද පරිගණක බාෂා ඒ ඒ බාශාවන්ට ගැලපෙන්න compilers නිර්මාණය කරලා තියෙනවා .

Continue reading 

2023-10-10

Hello World! Programme / සිංහල

අද තමයි මේකේ දෙවැනි කොටස , ඔක්තෝබර් පළවෙනිදා පට්ට වැස්සක් අතරේ ලියන්නේ 🌧️🌧️ , කලින් ලිපියෙන් පොඩි හැදින්වීමක් සිදු කලේ , මොකද කාට හරි හිතෙන්න පුළුවන් මේ කාලෙට C වගේ පරිගණක බාශාවක් ඉගෙන ගන්න එකේ ප්‍රයෝජනයක් තියේද , ඒ කාලය වෙන වැඩකට allocate කලොත් නරකද වගේ දේවල් හිතෙන්න පුළුවන් , ඉතින් ඒ වගේ ගතියක් තිබ්බ නම් මීට පෙර ලිපිය කියෙව්වම මම හිතනවා අඩු වෙන්න ඇති කියල 😉 .. හරි දැන් අපි වැඩේට බහිමු , මම හිතනවා මේක කියවන ඔබ මොනවා හරි Linux based Os එකට හෝ WSL වලට වගේ මාරු වෙලා ඇති කියල , වැඩි කතා අනවශ්‍යයි අපි c වලින් සරල programm එකක් ලියල බලමු ,

Continue reading 

2023-09-11

Getting started in C / සිංහල

“C” පාඩම් මාලාව පටන් ගන්න කලින් , මට නිකමට ලිපියක් ලියල දාන්න හිතුන , ඇයි ඇත්තටම මේ (C) පරිගණක බාශාවම ලිපි ටිකක් විදියට දාන්න හිතුනේ කියන එක ගැන. මේකෙදි අපිට C වල අතීත කතාව නොකිය ඉන්නම බැහැ , මොකද සරලවම C language එක බාවිතයට් ගෙන තමයි අද අපි බාවිතා කරන Operating Systems , ඒ වගේම device drivers , network හා සම්බන්ද applications , Embedded Systems සහ Databases වැනි බොහොමයක් ලියල තියෙන්නේ .

Continue reading 

2022-11-12

Structs in C language / සිංහල

Structs ගැන , Structs , C language එකේ විශේෂ ස්ථානයක් ගන්නවා , එයට හේතුව , අපි දන්නවා අපිට programme එක තුල අවශ්‍ය දෙයක් computer memory එකේ තබා ගැනීමට අවශ්‍ය වූ විට සිදු කරන්නේ , variable එකක් create කරන එක. උදාහරණයක් විදියට ගත්තොත් .. int x=20 , y=30; ආකාරයට . struct තුලින් කරන්නෙත් මේ හා සමාන ක්‍රියාවලියක් (ඒ කියන්නේ memory එකට acces කිරීමක්) . හැබැයි මෙහි වෙනස් කමක් දක්නට පුළුවන්, ඒ .

Continue reading 

2022-11-12

Variables in C Language / සිංහල

මේ ලිපියෙන් කතා කරන්නෙ variables ගැන , සරලව , අපි programme එකක් ලියද්දි variables යොදා ගන්නේ Computer memory එකේ අපිට අවශ්‍ය data store ගැනීමට. පරිගනකෙයේ memory එක කිව්වම ඇවිල්ල විවිද type එකේ memory devices තියෙනවා , ඔයාල දන්නවා HARDDISK එක , RAM එක ඊළඟට ප්‍රමාණයෙන් පොඩි හැබැයි speed memory කොටසක් වන memory registers . හැබැයි variable එකක් create කර ගැනීමෙන් computer එකේ main memory එක ,එහෙමත් නැත්නම් ram එකේ අපිට අවශ්‍ය data ස්ටෝරේ කර ගැනීමක් තමයි වෙන්නේ .

Continue reading 

2020-08-20

Google CrowdSource / සිංහල

" Google ඉගෙන ගන්නෙත් අපෙන් .. ! " Crowdsource සංකල්පයත් සමග ලෝකයේ වඩාත් ප්‍රචලිත Crowd-sourcing platform එකක් වන Google Crowdsource ගැන සරල සටහනක් මේ .. .ආරම්බයක් වශයෙන් ගත්කල ,2016 වසරේ අගෝස්තු මස Web & Mobile Application එකක් වශයෙන් දියත් කල මෙම Google Crowd source Application එක හරහා Googleලගේ විවිද සේවාවන්ට අදාළ A.I Algorithms train කිරීම සිදුවෙනවා . ඉදිරියෙ පැවැත්වීමට නියමිත Google CrowdSorce event එකේදී මේ සම්බන්ද තවත් වැදගත් දේවල් දැන ගැනීමේ හැකියාව පවතින අතර මේ සම්බන්ද කුතුහලයක් තියෙන ඔබට ,Google play Store හරහා Download කර ගැනීමේ හැකියාව පවතිනවා .

Continue reading 